Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පේරු රාජ්‍යයේ පොලීසිය සහ එරට වැසියන් අතර උණුසුම් තත්ත්වයක්  

Add comments

පේරු රාජ්‍යයේ පොලීසිය සහ එරට වැසියන් අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

වත්මන් රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය සමඟින් ඇතිවූ දේශපාලන අස්ථාවරභාවය මෙම තත්ත්වයට හේතුවූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. පේරු රාජ්‍යයේ වාමාංශික පක්ෂ ප්‍රධානී පෙඩ්රෝ කැස්ටිලෝ මසකට පෙර  එරට ජනාධිපතිධුරයට පත්වුණා.

වඩාත් තරගකාරී ඡන්ද විමසීමකින් අනතුරුව එරට හිටපු ජනාධිපති කෙයිකෝ ෆුජිමෝරිට වඩා වැඩි ඡන්ද 44,000 කින්  ලබා ගනිමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තා.

කෙසේනමුත් බහුතර පිරිසක් පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසයක් නොමැති බැවින් ඔහු ධුරයෙන් පහකළ යුතු බවයි.

 

 

The post පේරු රාජ්‍යයේ පොලීසිය සහ එරට වැසියන් අතර උණුසුම් තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG