රට වෙනස් කරන්න ජාතික ජන බලවේගයත් එක්ක අත්වැල් බැදගන්න කියල ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්මයා ඉල්ලීමක් කරනවා. ඒ කොළඹ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්.
The post රට වෙනස් කරන්න ජාතික ජන බලවේගයත් එක්ක අත්වැල් බැඳගන්න appeared first on ITN News.
Post a Comment