හික්කඩුව එන්නත් මධ්‍යස්ථානයේ සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

The post හික්කඩුව එන්නත් මධ්‍යස්ථානයේ සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් appeared first on ITN News.
Post a Comment