ඉදිරි වසර කිහිපය තුළදී රටේ පාසල් පද්ධතිය ඇතුලු සෑම අංශයකටම නවීන තාක්ෂණය හදුන්වා දෙමින් ජනතා සේවාවන් පහසු කරදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
මාර්ගගත ක්‍රමයට උප්පැන්න සහ මරණ සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. උත්සවය වීරකැටිය ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
The post ඉදිරි වසර කිහිපය තුළ පාසල් පද්ධතිය ඇතුලු සෑම අංශයකටම නවීන තාක්ෂණය හඳුන්වා දෙනවා appeared first on ITN News.
Post a Comment