Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචරණ සීමා 18 දක්වා පවත්වාගෙන ගියොත් රෝගීන් අඩු කරගන්න පුළුවන්  

Add comments

සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාවීම අඩු මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම සියලු දෙනාගේ වගකීම බවයි ඒ මහත්මිය පෙන්වා දෙන්නේ.

The post සංචරණ සීමා 18 දක්වා පවත්වාගෙන ගියොත් රෝගීන් අඩු කරගන්න පුළුවන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG