Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මඟහැරුණු තවත් කොවිඩ් ආසාදිතයන් 4,725ක් – සමස්තය 456,000 ඉක්මවයි  

Add comments

අගෝස්තු 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ තවත් ආසාදිතයන් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 456,000සේ සීමාව ඉක්මවා ගොස් තිබනෙවා.

එම දින තුළ දී පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් පහත සදහන් පරිදි පුද්ගලයින් 4725 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

28 වනදා – 1207 දෙනෙකු

29 වනදා – 1211 දෙනෙකු

30 වනදා – 1198 දෙනෙකු

31 වනදා – 1109 දෙනෙකු

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 456,126 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

The post මඟහැරුණු තවත් කොවිඩ් ආසාදිතයන් 4,725ක් – සමස්තය 456,000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG