Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික වර්ෂාව හේතුවෙන් චොංග්කිංග් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑම්  

Add comments

අධික වර්ෂාව හේතුවෙන් චීනයේ චොංග්කිංග් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාව හා සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් හා ගංවතුර තත්ත්වයක්ද හටගෙන තිබෙනවා. ගමනාගමනයටද දැඩි බලපෑම් එල්ල වී ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා. ජල මට්ටම සෙන්ටිමීටර් 30 ක් පමණ ඉහල ගොස් ඇති බවයි එරට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. මාර්ගයන්ට කඩා වැටී ඇති ගස් කපා ඉවත් කර ජනතාවට  පහසුකම් සැපයීම සදහා සහන කණ්ඩායම් රැසක් සේවයෙහි යෙදී සිටිනවා.

 

 

 

The post අධික වර්ෂාව හේතුවෙන් චොංග්කිංග් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG