කොරෝනා ආසාදිතව මහනුවර ජාතික රෝහලේ කායික රෝගී වාට්ටු සංකීර්ණයේ 35 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එහි පස්වන මහලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මහනුවර, අලවතුවල පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකුයි මෙසේ මිය ගොස් ඇත්තේ.
The post කොවිඩ් රෝගියෙකු රෝහලේ උඩු මහලින් බිමට පැන සියදිවි හානි කරගනී appeared first on ITN News.
Post a Comment