Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව  

Add comments

කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක එන්නත්කරණය අද දිනයේ ද මධ්‍යස්ථාන 416 ක දී සිදු කෙරෙනවා. වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ අය සදහා එන්නත්කරණය බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මකයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 28 ක දී ඔවුන් සදහා එන්නත්කරණය සිදු කෙරෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 30  ක දී මෙන්ම  කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 38 ක දී ද එන්නත්කරණය ක්‍රියාත්මකයි.

 

 

 

 

The post එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG