සගවා ඇති වී තොග සෙවීමේ මෙහෙයුම් පාරිභෝගික සේවා අධීකාරිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. නීත්‍යානුකූල නොවන පරිදි වී තොග සගවාගෙන සිටි දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට එම අධිකාරියේ නිලධාරීන් අද කටයුතු කළා.
පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි බලපත්‍රයක් නොමැතිව වී කිලෝ ලක්ෂයක් සගවා තිබූ ස්ථානයක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කටයුතු කළා. එම ගබඩාව මුද්‍රා තැබීමටයි පියවර ගැනුණේ. සිරිපුර ප්‍රදේශයේ මෙලෙස වී තොග සගවාගෙන සිටින ස්ථාන සහ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
The post සඟවා ඇති වී තොග සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment