2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ රන් පදක්කමක් ලක්මවට හිමි කරදුන් දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කමකින් ලක් මව සැරසූ සමිත දුලාන් යන ක්‍රීඩකයන් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

The post පැරා ඔලිම්පික් ශුරයින් දෙදෙනාට මුදල් ත්‍යාග ලබාදීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.
Post a Comment