Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ  

Add comments

අමාත්‍යාංශවල විෂය පථයට ඇතුළත් නොවන රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  විෂයන් සළකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව ක්‍රියාත්මකයි. එහි සාමාජිකයන් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු  , මහාචාර්ය ජීඑල්.පී පීරිස් , ජනාධිපති නීතිඥ අලිසබ්රි යන අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් යන මහත්වරුයි.

 

The post අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG