Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සම්මත වුණු මුදල් පනතින් වාසිය ඇත්තේ ජනතාවට -රාජ්‍ය අමාත්‍ය කබ්රාල්  

Add comments

ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණු මුදල් පනතින් වාසිය ඇත්තේ ජනතාවට බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

තමන් සන්තකයේ ඇති මුදල් එදිනෙදා ගනුදෙනුවලට බයක් සැකක් නැතුව යොදා ගන්න කියලත් කබ්රාල් මහත්මයා ජනතාවගෙන් ඉල්ලනවා.

The post සම්මත වුණු මුදල් පනතින් වාසිය ඇත්තේ ජනතාවට -රාජ්‍ය අමාත්‍ය කබ්රාල් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG