දඹුල්ල මහ නගර සභාව පිළිබද පවත්නා ජනතා ප්‍රසාදය බිද දැමීමට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා. ඒ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවයි ඒ මහතා කියා සිටියේ.
The post දඹුල්ල නගර සභාව පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි – දඹුල්ල නගරාධිපති appeared first on ITN News.
Post a Comment