කොළඹ නගරය තුළ සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වීම තුළ කොරෝනා ආසාදිතයින්ගේ සහ මරණ වල සැළකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා පවසනවා.
The post සාර්ථක එන්නත්කරණ වැඩසටහන නිසා ආසාදිතයින්ගේ සහ මරණ වල අඩුවක් appeared first on ITN News.
Post a Comment