නීති රීතිවලට යටත්ව ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් ත්‍රි රෝද රථ අලංකරණය සහ අමතර උපාංග සවි කිරීමට අවසර ලබා දීමේ ගැසට් නිවේදනය නිකුත් කළ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
The post නීති රීතිවලට යටත්ව ත‍්‍රී රෝද රථ අලංකරණයට අවසර ලබා දීමේ ගැසට් නිවේදනයක් appeared first on ITN News.
Post a Comment