Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ සම්පූර්ණ බලය තමන් සතු බව තලෙයිබාන් සංවිධානය කියයි  

Add comments

ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ශීර් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සිට තලෙයිබාන් සංවිධානය වීඩියෝ පටයක් නිකුත් කරමින් කියා සිටින්නේ එරට සම්පූර්ණ බලය මේ වන විට තමන් සතු බවයි. අද උදෑසන හතත් අටත් අතර කාලය තුළදී එම වීඩියෝ පටය පටිගත කර ඇති බවට රොයිටර් පුවත් සේවය සදහන් කරනවා. කෙසේ වුවද තලෙයිබාන් විරෝධි කණ්ඩායමේ නායක අහමඩ් මසූද් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ නිම්නය තුළ තමන් ආරක්ෂිතව සිටිනා බවයි. මේ අතර තලෙයිබාන් සාමාජිකයන් නිල ඇදුමකින් සැරසි රාජකාරියේ නිරත විය යුතු බව කාබුල් නගර වැසියන් පවසනවා.

 

 

The post ඇෆ්ගනිස්ථානයේ සම්පූර්ණ බලය තමන් සතු බව තලෙයිබාන් සංවිධානය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG