Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ පාලන මිලටම සීනි සහ සහල් දෙන්න පුළුවන් – වෙළදුන් කියයි  

Add comments

රජය නියම කර ඇති උපරිම මිල යටතේ සීනි සහ සහල් ලබාදීමට තමන් කටයුතු කරන බව වෙළෙඳුන් පවසනවා. ඒ සදහා අවශ්‍ය තොග තමන් සතුව ඇති බවයි ඔවුන් සදහන් කළේ.

සතොස වෙළෙඳසල් ජාලය ඔස්සේ රජය නියම කර ඇති උපරිම මිල යටතේ සහල් සහ සීනි ජනතාවට ලබාදෙන ආකාරය දැකගැනීමට ලැබුණා. ඇතැම් සතොස වෙළෙදසල් ඉදිරිපිට පෝලිම් දැකගන්න ලැබුනද පාලන මිල යටතේ තමන්ට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවූ බවයි ජනතාව කියා සිටියේ.

ජාතික අවශ්‍යතාව සදහා මාස 4 ක කාලයකට ප්‍රමාණවත් වන තරම් සීනි ‌තොග රට තුළ ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කළා.

“]

The post රජයේ පාලන මිලටම සීනි සහ සහල් දෙන්න පුළුවන් – වෙළදුන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG