Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක ඇතුලු 3 දෙනෙකු හිගුරක්ගොඩදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිගුරක්ගොඩ සන්රයිස් ගාඩ්න් ප්‍රදේශයේ සිදුකරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබද පොලීසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදුකළ වැටලීමකදී කොළඹ සිට හිගුරක්ගොඩට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන විත් අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසීය පවසන්නේ. ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 808 සොයා ගැණුනා.

ජාවාරමේ නිරත වූ කාන්තාව පසුගිය පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ඇති බව ද පරීක්ෂණවලදී හෙළිවුණා.

සැකකරුවන් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

 

 

The post මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG