Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථාන‌යේ සිදුවූ භූකම්පනයෙන් විසි දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට  

Add comments

පකිස්ථාන‌යේ සිදුවූ භූකම්පනයක් හේතුවෙන් විසි දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

100 දෙනෙක් පමණ දරුණු තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක 5.7 ක් බවයි පැවසෙන්නේ. නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් මුලුමනින්ම විනාශ වී තිබෙනවා. ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කඩා වැටුනු නිවාස සහ ගොඩනැගිලිවලට යටවීම හේතුවෙන් වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර කාන්තාවන් සහ දරුවන් විශාල සංඛ්‍යාවක් ඒ අතර වනවා. සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

 

 

 

The post පකිස්ථාන‌යේ සිදුවූ භූකම්පනයෙන් විසි දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG