Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් බල්ලකෙටුව ගල්වලේ බෝර පිපිරීමකින් නිවාස 7කට හානි  

Add comments

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් බල්ලකෙටුව ප්‍රදේශයේ ගල්වළක බෝර පිපිරීමකින් ප්‍රදේශයේ නිවාස හතකට පමණ හානි සිදුව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි ඇල්ල ප්‍රාදේශීය සභාවේ දේශපාලනඥයෙකුට මෙම ගල් වළ අයත් වන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.  මෙම ගල් වළෙහි කටයුතු නිසා ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතවලටද දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. මෙම තත්ත්වයට වහා විසදුමක් ලබාදෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

The post ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් බල්ලකෙටුව ගල්වලේ බෝර පිපිරීමකින් නිවාස 7කට හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG