Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 776 දෙනෙකු හඳුනා ගැනේ  

Add comments

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 776 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඊයේ දිනයේ හදුනාගත් නව ආසාදිතයින් 776 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 522778 ක්. ඒ අතුරින් 31267 දෙනෙකු රෝහල් හා අතරමැදි මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 478326 ක්.

තවත් කොරෝනා මරණ 43 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ වාර්තා කර තිබුණා. ඉන් 23 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 20 දෙනා කාන්තාවන්. ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 13185 ක්.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 6505 ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3878 ක් සිදුකර තිබෙනවා.

 

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 776 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG