Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 784ක්  

Add comments

ඊයේ (05) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව හත්සිය අසූ හතරක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ විසිදෙදහස් දෙක දක්වා ඉහළ ගියා. රෝහල්වල සහ නිවාසවල පුද්ගලයින් තිස්එක්දහස් නවදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ හත්දහස් අටසිය පනස් එකක්.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 40 ද සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දහතුන්දහස් එකසිය හතළිස් දෙක දක්වා ඉහළ ගියා.

ඊයේ සිදු කර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව පන්දහස් හාරසිය පහළොවක්. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ දෙදහස් අටසිය අසූ එකක් සිදුකර තිබෙනවා.

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 784ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG