Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනයට විශාල මුදලක්  

Add comments

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනය සදහා විශාල මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇති බව දිගාමඩුල්ල දිස්ත්‍රික් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනි හත් වෙනි පැය වැඩසටහනට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

 

 

The post ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනයට විශාල මුදලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG