ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට විකිණීමේ සූදානමක් ඇති බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා.
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වුණා. තෙල් ටැංකි විකිණීමේ සැලසුමක් රජය ක්‍රියාත්මක කරන බවටයි ඔවුන් චෝදනා කළේ. කෙසේ වෙතත් තෙල් ටැංකි සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයකට එළඹ නැති බව රජය අවධාරණය කරනවා.
The post ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් appeared first on ITN News.
Post a Comment