Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්ධන අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය වැසියන් දැඩි අසීරුතාවක  

Add comments

බ්‍රිතාන්‍ය මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් එරට වැසියන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඉන්ධන බවුසර් රථ ප්‍රවාහනයට රියදුරන් නොමැති වීම හේතුවෙන් පසුගිය සති කිහිපයක පටන් බ්‍රිතාන්‍ය ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඉන්ධන ප්‍රවාහනය සදහා හමුදාව යොදා ගත්තද ලන්ඩන් අගනුවර ඉන්ධන පිරවුම්හල් බහුතරයක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර හිගයකට ද බ්‍රිතාන්‍යය මුහුණ දී සිටිනවා. ඉන්ධන මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර එරට අත්‍යවශ්‍ය ආහාර හා සේවා මිල ගණන්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සදහන්.

 

 

The post ඉන්ධන අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය වැසියන් දැඩි අසීරුතාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG