ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවය වගේම නව මෘදුකාංගයක් හදුන්වා දීම සිදුවුණා.
සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කාන්තාවන්ට සිදුවන හිංසන හා අතවර ආදියේ දී ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සදහා මෙසේ ගාස්තු රහිත 1938 දුරකතන සේවාව ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම දුරකතන සේවාව දිනයේ පැය 24 පුරාම ක්‍රියාත්මකයි. දිවයිනේ ඕනෑම ස්ථානයක සිට මෙම දුරකතන සේවාව සමග සම්බන්ධ විය හැකියි.
The post ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාව ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment