Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකළ ව්‍යාපාරිකයින් රැසකට එරෙහිව නීතිමය පියවර  

Add comments

හැටන් දික්ඔය ප්‍රදේශ කීපයක දී පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකළ ව්‍යාපාරිකයින් රැසකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

එළඹෙන දීපවාලි උත්සව සමය වෙනුවෙන් වතුකරයේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම පිළිබද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ අවධානය යොමුකර තිබෙනවා. ඒ අනුව හැටන් දික්ඔය නගර සීමාවේ සියලු ආපනශාලා හා ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් හදිසි පරීක්ෂාවටක ලක්කෙරුණා. අපිරිසිදු ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය අලෙවිකළ ආපන ශාලා හිමියන්ට දැඩි ලෙස අවවාද කෙරුණා. එමෙන්ම මෙම ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියා කළේ.

 

 

 

The post පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකළ ව්‍යාපාරිකයින් රැසකට එරෙහිව නීතිමය පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG