Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වහලයට නැගි වැලිකඩ රැදවියන්ට වැඩ වරදින ලකුණු  

Add comments

වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් පිරිසක් විරෝධතාවක නිරත වෙමින් එහි දේපළවලට කරපු හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න තීරණය කර තිබෙනවා.

දීර්ඝකාලීන සිරදඩුවම් විදින අයට පොදු කාර්ය සමා කාලයක් ලබා දෙන ලෙසට ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් පිරිසක් විරෝධතාවක නිරත වුණා. කෙසේ වුවද මෙම ගැටලුව විසදීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළද ඔවුන් සිය විරෝධතාවයේ නිරත වුණා. සෞඛ්‍යය පිළිබද සැලකිලිමත් වී විරෝධතාවයේ නිරත වූ රැදවූවන් සියලු දෙනා  ඊයේ රාත්‍රි ඔවුන් රැදී සිටි වහළයෙන් බිමට බැස්සවීමට ක්‍රියා කළා.

තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ.

 

 

 

The post වහලයට නැගි වැලිකඩ රැදවියන්ට වැඩ වරදින ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG