ඇවන්ගාඩ් රැකියා විරහිත සේවක සංගමය අල්ලස් දූෂණ චෝදනා කොමිසන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
යහපාලන ආණ්ඩු සමයේ එවකට අමාත්‍යවරයෙකුව සිටි පාඨලී චම්පික රණවක මහතා සිදු කළ දූෂණ සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර තිබෙනවා.
තමන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඇවන්ගාඩ් රැකියා විරහිතයන්ගේ සංගමයේ කැදවුම්කරු කමල් ගමගේ මහතා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළා.
The post ඇවන්ගාඩ් රැකියා විරහිත සේවක සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් appeared first on ITN News.
Post a Comment