Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආසියා කලාපයෙන් මෙතෙක් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්  

Add comments

ආසියා කලාපයෙන් මෙතෙක් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලාඕසයෙන් සොයා ගෙන තිබෙනවා.

මෙතම් ෆෙටමින් හෙවත් අයිස් මත්පෙති මිලියන 55ක් සහ ක්‍රිස්ටල් මෙත් ටොන් 1.5 සොයා ගැනුනු බවයි මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසන්නේ. තායිලන්ත සහ මියන්මාර දේශ සීමා කරගත් බොකියෝ ප්‍රදේශයේදී ට්‍රක් රථයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

එම ප්‍රදේශය බොහෝ කලක සිට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රදේශයක් ලෙස සැලකෙනවා.

 

 

 

 

 

The post ආසියා කලාපයෙන් මෙතෙක් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලාඕසයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG