Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 05 වන ජාතික මහා සම්මේලනය හෙට  

Add comments

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙරට දේශපාලන ගමන්මග වෙනස් කළ දැවැන්තම පක්ෂය බවට පත්ව තිබෙනවා.

එම දේශපාලන පක්ෂයේ පස්වන ජාතික මහා සම්මේලනය හෙට පැවැත්වීමට සියල්ල සූදානම්.අභිමානයෙන් සෞභාග්‍යය කරා යන තේමාවෙන් ජාතික මහා සමුළුව හෙට පැවැත්වෙන්නේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදීයි.

 

 

 

The post ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 05 වන ජාතික මහා සම්මේලනය හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG