Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනයට  

Add comments

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනයට යොමු කරන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

මාලඹේ නව පොලිස් ස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මාලඹේ පොලිසියේ ප්‍රථම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් සිංහපුරු මහතා පත් කර සිටිනවා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නිදහස් වීමට මෙම රජය තිබෙන තාක් කල් ඉඩ නොදෙන බවයි.

 

The post මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG