වෘත්තීය පුහුණු අධිකාරිය තරුණ තරුණියන් සදහා රැකියා අරමුණු කරගත් පාඨමාලා 1300කට අධික ප්‍රමාණයක් හදුන්වාදී තිබෙනවා.
එමගින් වසරකට පනස්දහසකට වෘත්තීය පුහුණුව සදහා පහසුකම් සලසා ඇති බවයි එහි උප සභාපති මහේෂ් ආරියරත්න මහතා සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය පවසන්නේ.
ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
The post වසරකට තරුණ තරුණියන් 50,000කට වෘත්තීය පුහුණුව appeared first on ITN News.
Post a Comment