Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය මහකොමසාරිස්, කථානායක හමුවෙයි  

Add comments

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.

පවතින කොවිඩ් තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකිවීම පිළිබදව මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා රජයට සිය ප්‍රශංසාව පළ කළේය. තවද ඉන්දීය රජය නිරතුරුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබදව කථානායකවරයා ස්තූතිය පළ කළ අතර ද්වීපාර්ශවීය සබදතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබදව ද සාකච්ඡා කෙරිණි.

The post ඉන්දීය මහකොමසාරිස්, කථානායක හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG