Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

70%ක් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය අරමුණ බව ඇමති ගාමිණී කියයි  

Add comments

මෙරටට ගැළපෙන ප්‍රභවයන් භාවිත කරමින් 70%ක් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය අරමුණ බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ පනස් දෙවන සංවත්සරයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. 52 වෙනි සංවත්සරය වෙනුවෙන් ලාංඡනයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරුණා.

The post 70%ක් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය අරමුණ බව ඇමති ගාමිණී කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG