ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 99 කට සතොස හරහා මිලදී ගැනීමට හැකියාව තියෙනවා කියලා ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වුණ අමාත්‍යවරයා පාරිභෝගියන්ගෙන් ඉල්ලා සිටියේ මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ සමග අනෙකුත් භාණ්ඩ ද සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.
The post ආනයනික නාඩු කිලෝවක් රුපියල් 99ට සතොසින් appeared first on ITN News.
Post a Comment