Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරිල් ගාමිණී පියතුමා අදත් CIDය මග හරී  

Add comments

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලට අදාළව සිරිල් ගාමිණී පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද අද දිනයේද එම පියතුමා පැමිණ සිටියේ නැහැ.

තමන් අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද දින පැමිණීමට නොහැකි බව පියතුමා දැනුම් දී තිබුණා.

The post සිරිල් ගාමිණී පියතුමා අදත් CIDය මග හරී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG