Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ නිෂ්පාදිත සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් මන්නාරම මුහුදු වෙරළෙන් හමුවෙයි  

Add comments

ඇමෙරිකාවේ නිෂ්පාදිත සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් මන්නාරම යුදහමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට ඊයේ ගසාගෙනවිත් තිබුණා.

මන්නාරම සවුත්බාර් යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළටයි මෙම හඳුනා නොගත් සන්නිවේදන උපකරණ සහිත පෙට්ටිය ගොඩගසා ඇත්තේ. ධිවරයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව පැමිණ පරීක්ෂා කිරීමට කටයුතු කළා. මෙම පෙට්ටිය හොදින් අසුරා තිබූ අතර කවුරුන් විසින් මුහුදට දැමුවේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

The post ඇමෙරිකාවේ නිෂ්පාදිත සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් මන්නාරම මුහුදු වෙරළෙන් හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG