Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අබලි ද්‍රව්‍ය ලෙස ලෝහ පිටරට යැවීම නතර කළ බව ඇමති විමල් කියයි  

Add comments

අබලි  ද්‍රව්‍ය ලෙස ලෝහ පිටරට යැවීම නතර කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

දේශීය කර්මාන්ත සදහා ලෝහවල පවතින හිගය සැලකිල්ලට ගනිමින් මෙම තීරණ්‍ය ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් කුරුණෑගල,  පන්නල කාර්මික ජනපදයෙහි අශෝක් මැෂනරි කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කර්මාන්ත පුරයෙහි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සදහා ද අමාත්‍යවරයා සහභාගී වුණා.

 

 

 

The post අබලි ද්‍රව්‍ය ලෙස ලෝහ පිටරට යැවීම නතර කළ බව ඇමති විමල් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG