Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තිස්ස කුට්ටිආරච්චි මහතාගේ ප්‍රකාශයට රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියගේ විරෝධය  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගියදා කළ ප්‍රකාශය පිළිබදව වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය විරෝධය පළ කළා.

මේ අතර පාර්ලිමේන්තුවේ සිදුවන වාචික හිංසනයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කතානායකවරයාගේ අවධානය යොමු කළා.

 

The post තිස්ස කුට්ටිආරච්චි මහතාගේ ප්‍රකාශයට රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියගේ විරෝධය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG