Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන තානාපති ඇමති ජොන්ස්ටන් හමුවෙයි  

Add comments

ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපතිවරයා ලෙස පසුගියදා පත්වූ මිසුකොෂි හිඩෙයාකි මහතා ඊයේ (22) ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමුවී තිබෙනවා.

දෙරට අතර ද්වීපාර්ශවීය සබඳතා තරකර ගැනීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම හමුවට ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ මහතා, පළමු ලේකම් සහ ආර්ථික අංශ ප්‍රධානී හෝෂියායි චිහාරෝ මිය සහ දෙවෙනි ලේකම් මුරකාමි ටකාෂි මහතා ද එක්ව සිටියහ.

The post ජපාන තානාපති ඇමති ජොන්ස්ටන් හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG