Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිරුරට හානි සිදුවිය හැකියි  

Add comments

අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිරුරට හානි සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍ය භාග්‍යා පියසිරි මහත්මිය පවසනවා. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම තහනම් බවයි විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක මහත්මිය කියා සිටින්නේ. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් මෙම අදහස් පළ කෙරුණා.

 

 

 

 

The post අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිරුරට හානි සිදුවිය හැකියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG