කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරලීමෙන් පාසල් ළමුන් ඇතුලු 6 දෙනෙකු මිය ගියා.
තවත් පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් කින්නියා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම පාලම් පාරුවේ පුද්ගලයන් 75 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා. මේ පිලිබද වැඩිදුර තොරතුරු ලද සැණින් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.
The post කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරලීමෙන් 6 දෙනෙකු මිය යයි appeared first on ITN News.
Post a Comment