Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධීව අලෙවි කිරීමට සූදානම් කළ කහ තොගයක් අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධී අයුරින් ඉන්දියාවෙන් රැගෙන විත් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීම සදහා සූදානම් කළ කහ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පයාගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම කහ තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. එම ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී මෙම කහ තොගය සොයා ගැනුණා. කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ අටක් පමණ වනවා. සැකකරුවන් උඩුගම්පල සහ කඹුරුපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

The post නීතිවිරෝධීව අලෙවි කිරීමට සූදානම් කළ කහ තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG