Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල වැඩ සිටින සාමණේර ස්වාමීන් වහන්සේලාගේ ඥාතීන්ට නිවාස ඉදි කරදීමේ ව්‍යාපෘතියක්  

Add comments

මිහිදු නිවාස වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල වැඩ වාසය කරන සාමණේර ස්වාමීන් වහන්සේලාගේ ඥාතීන් සදහා නිවාස ඉදි කරදීමේ ව්‍යාපෘතියක් තංගල්ලේ දී ආරම්භ වුණා.

සාමණේර ස්වාමීන් වහන්සේලාගේ ඥාතීන් සදහා නිවාස ඉදි කර ගැනිමට මෙම වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ හයක මුදලක් හිමි වනවා. එහි පළමු කොටස යටතේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් 124 දෙනෙකු සදහා ලබාදීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

The post හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල වැඩ සිටින සාමණේර ස්වාමීන් වහන්සේලාගේ ඥාතීන්ට නිවාස ඉදි කරදීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG