Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලිෆෝනියාවේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ කඨින පූජෝත්සවය උත්කර්ශවත්ව  

Add comments

ඇමරිකාවේ කැලිෆෝනියාවේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ කඨින පූජෝත්සවය උත්කර්ශවත්ව පැවැත්වුණා.

ඇමරිකාවේ සියලු විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය මෙම පූජෝත්සවය සඳහා සහභාගි වුණා. සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතෝගල සරණසිරි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. දර්ශනීය පෙරහරකින් කඨින චීවරය වැඩම කරවීම සිදු කෙරුණා. ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි පූජෝත්සවය පැවැත්වුණේ.

 

 

The post කැලිෆෝනියාවේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ කඨින පූජෝත්සවය උත්කර්ශවත්ව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG