කාබනික පොහොර භාවිතයෙන් වගා පාඩුවක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට වන්දි ලබාදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කළා.
දළදා මාළිගයේ පැවති යල් අස්වනු පූජාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
The post කාබනික පොහොරෙන් වගා පාඩුවක් වුණොත් අනිවාර්යයෙන්ම වන්දි – ඇමති චමල් appeared first on ITN News.
Post a Comment