පන්දුවාර විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග පත්ව තිබෙනවා.
ඒ ප්‍රසාද ළකුණු 776 ක් හිමිකර ගනිමින්.

The post T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල වනිඳු පළමු ස්ථානයට appeared first on ITN News.
Post a Comment