පාකිස්ථානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත රුපියල් ලක්ෂ 250 ක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සුබ සාධන අරමුදලින් මෙම මුදල ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.
The post ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් ලක්ෂ 250 ක වන්දියක් appeared first on ITN News.
Post a Comment